එසකියෙල් 17:24
එසකියෙල් 17:24 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ වන මම, උස ගහ පහත් කරන වගත්, පහත් ගහ උසස් කරන වගත්, මම අමු ගහ වියළවා, වියළි ගහ සශ්රීක කරන වගත්, බැද්දේ සියලු ගස් එවිට දැනගන්නවා ඇත. “ ‘ස්වාමින්වහන්සේ වන මම පැවසුවෙමි. මම එය කරන්නෙමි.’ ”
බෙදාගන්න
එසකියෙල් 17 කියවන්නඑසකියෙල් 17:24 Sinhala Revised Old Version (SROV)
එවිට ස්වාමීන්වහන්සේ වූ මා විසින් උස් ගහ පහත් කර, පහත් ගහ උසස්කළ බවත් අමුගහ වියළවා, වියළි ගහ සශ්රීකකර තිබෙන බවත් කෙතේ සියලු ගස් දැනගන්නවා ඇත. ස්වාමීන්වහන්සේ වන මම කීවෙමි, එලෙසම කරමියි කීය.
බෙදාගන්න
එසකියෙල් 17 කියවන්නඑසකියෙල් 17:24 Sinhala New Revised Version (NRSV)
එවිට, ස්වාමීන් වන මා උස් ගහ පහත් කළ බවත්, මිටි ගහ උස් කළ බවත්, සරු ගහ වියළි කළ බවත්, වියළි ගහ සරුකර ඇති බවත් දේශයේ සියලු ගස් දැනගනු ඇත. ස්වාමීන් වන මම මෙසේ වදාළෙමි; වදාළ ලෙස ම කරමි.”
බෙදාගන්න
එසකියෙල් 17 කියවන්න