එසකියෙල් 1:1
එසකියෙල් 1:1 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තිස්වන අවුරුද්දේ සිවු වන මස පස්වැනිදා, මා, පිටුවහල් කරනු ලැබූවන් අතරේ කෙබාර් ගඟබඩ සිටියදී අහස විවර කෙරිණි. එවිට දේව දර්ශන මම දුටිමි.
බෙදාගන්න
එසකියෙල් 1 කියවන්නඑසකියෙල් 1:1 Sinhala Revised Old Version (SROV)
තිස්වෙනි අවුරුද්දේ සතරවෙනි මාසයේ පස්වෙනිදා කෙබාර් ගංගාව ළඟ වහලට අසුවූවන් අතරේ මා සිටින කල්හි අහස විවෘතවී දේවදර්ශන මට පෙනුණේය.
බෙදාගන්න
එසකියෙල් 1 කියවන්නඑසකියෙල් 1:1 Sinhala New Revised Version (NRSV)
තිස් වන අවුරුද්දේ සතර වන මාසයේ පස් වන දින කෙබාර් ගං තෙර විප්‍රවාසයට ගෙනයනු ලැබූ අය අතරේ එසකියෙල් නම් මා සිටින කල්හි අහස විවෘත වී දේව දර්ශන මට පෙනුණේ ය.
බෙදාගන්න
එසකියෙල් 1 කියවන්න