නික්මයාම 7:14
නික්මයාම 7:14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “පාරාවෝගේ හදවත මුරණ්ඩුයි. ජනයාට යන්නට දීම ඔහු ප්රතික්ෂේප කරයි.
බෙදාගන්න
නික්මයාම 7 කියවන්නනික්මයාම 7:14 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඵාරාවෝගේ සිත මුරණ්ඩුය, ඔහු සෙනඟ යන්ට නොහරියි.
බෙදාගන්න
නික්මයාම 7 කියවන්නනික්මයාම 7:14 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “පාරාවෝගේ සිත දැඩි වී ඇත. ඔහු සෙනඟට පිට වී යන්න අවසර නොදෙන්නේ ය.
බෙදාගන්න
නික්මයාම 7 කියවන්න