නික්මයාම 6:5
නික්මයාම 6:5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එපමණක් නො ව, ඊජිප්තුවරුන් විසින් දාස භාවයේ යොදවනු ලබන ඉශ්රායෙල් ජනයාගේ කෙඳිරිගෑම අසා, මම මගේ ගිවිසුම සිහි කළෙමි.
බෙදාගන්න
නික්මයාම 6 කියවන්නනික්මයාම 6:5 Sinhala Revised Old Version (SROV)
ඇරත් මිසරවරුන් විසින් වහල්කමෙහි තබාගන සිටින ඉශ්රායෙල් පුත්රයන්ගේ කෙඳිරිගෑම මම අසා මාගේ ගිවිසුම සිහිකෙළෙමි.
බෙදාගන්න
නික්මයාම 6 කියවන්නනික්මයාම 6:5 Sinhala New Revised Version (NRSV)
තවද, මිසර වාසීන් විසින් වහල් බැම්මෙන් බැඳගන්නා ලද ඉශ්රායෙල් ජනතාවගේ සුසුම්ලෑමට සවන් දී, මාගේ ගිවිසුම සිහි කෙළෙමි.
බෙදාගන්න
නික්මයාම 6 කියවන්න