නික්මයාම 5:9
නික්මයාම 5:9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ප්‍රලාප කතා නො සලකා දිගට ම වැඩෙහි යෙදෙමින් සිටින පිණිස, ඒ මිනිසුන්ගේ බර වැඩ දැඩි කරනු” යි පැවසී ය.
බෙදාගන්න
නික්මයාම 5 කියවන්නනික්මයාම 5:9 Sinhala Revised Old Version (SROV)
ඒ මනුෂ්‍යයන් බොරු වචන නොසලකා වැඩකිරීමෙහි යෙදී සිටින පිණිස වඩා බර වැඩ ඔවුන් කෙරෙහි පවරන්නැයි කීයේය.
බෙදාගන්න
නික්මයාම 5 කියවන්නනික්මයාම 5:9 Sinhala New Revised Version (NRSV)
තවද, නොනවත්වා ම වැඩ කරන පිණිසත්, වැඩකට නැති කතාවලට කන් නොදෙන පිණිසත් ඔවුන් පිට බර වැඩ පැවරිය යුතු ය”යි කී ය.
බෙදාගන්න
නික්මයාම 5 කියවන්න