නික්මයාම 31:14 - Compare All Versions

නික්මයාම 31:14 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“ ‘එබැවින් ඔබ සබත් දවස පැවැත් විය යුතු ය; එය ඔබට ශුද්ධ ය. එය කෙලෙසන කවරකු වුව, මරණයට පත් කළ යුතුයි. ඒ දවසේ වැඩ කරන කවරකු වුව ඔහුගේ ජනයා වෙතින් සිඳ දැමිය යුතු ය.

බෙදාගන්න
නික්මයාම 31 SCV

නික්මයාම 31:14 SROV (Sinhala Revised Old Version)

එබැවින් නුඹලා සබත් දවස රක්ෂාකරන්න; මක්නිසාද එය නුඹලාට ශුද්ධය. එය අශුද්ධකරන කවරෙක් නුමුත් සැබවින්ම මරනු ලබන්නේය. මක්නිසාද ඒ දවසෙහි යමෙක් යම් වැඩක් කෙරේද ඒ තැනැත්තේ තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.

බෙදාගන්න
නික්මයාම 31 SROV

නික්මයාම 31:14 NRSV (Sinhala New Revised Version)

එබැවින් නුඹලා සබත් දිනය පිළිපැදිය යුතු ය. එය නුඹලාට ශුද්ධ දිනයක් විය යුතු ය. එය කෙලෙසන සෑම කෙනෙක් මරණයට පත් කරනු ලැබිය යුතු වේ. තවද, එම දවසේ වැඩ කරන සෑම කෙනෙක් ම, සිය සෙනඟ අතරින් නෙරපාදමනු ලැබිය යුතු ය.

බෙදාගන්න
නික්මයාම 31 NRSV

නික්මයාම 31:14 SNRV (Sinhala New Revised Version 2018)

එබැවින් නුඹලා සබත් දිනය පිළිපැදිය යුතු ය. එය නුඹලාට ශුද්ධ දිනයක් විය යුතු ය. එය කෙලෙසන සෑම කෙනෙක් මරණයට පත් කරනු ලැබිය යුතු වේ. තවද, එම දවසේ වැඩ කරන සෑම කෙනෙක් ම, සිය සෙනඟ අතරින් නෙරපාදමනු ලැබිය යුතු ය.

බෙදාගන්න
නික්මයාම 31 SNRV

නික්මයාම 31:14 NIV (New International Version)

“ ‘Observe the Sabbath, because it is holy to you. Anyone who desecrates it is to be put to death; those who do any work on that day must be cut off from their people.

බෙදාගන්න
නික්මයාම 31 NIV