නික්මයාම 30:34
නික්මයාම 30:34 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “දුර්ලභ සුවඳ ද්‍රව්‍ය එනම් නාතාප් ලාටු, ඔනිකා හා ගල්බනම් ලාටු යන සුගන්ධ ද්‍රව්‍ය හා පිරිසිදු කට්ටකුමංජල් යන සියල්ලෙන් එක පමණ ගෙන
බෙදාගන්න
නික්මයාම 30 කියවන්නනික්මයාම 30:34 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: සුගන්ධ ද්‍රව්‍ය එනම් නාතාප් සහ ෂෙධෙලෙත්ද ඛෙල්බෙනාද යන සුගන්ධ ද්‍රව්‍ය සහ පවිත්‍ර තුවරලාද එකිනෙක සමබරට ගෙන
බෙදාගන්න
නික්මයාම 30 කියවන්නනික්මයාම 30:34 Sinhala New Revised Version (NRSV)
නැවතත් සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹ සුවඳ ද්‍රව්‍ය වන නාතාප් සහ ෂෙබෙලෙක් ද බෙල්බෙනා සහ පිරිසිදු තුවරලා ද සම බරට ගෙන
බෙදාගන්න
නික්මයාම 30 කියවන්න