නික්මයාම 3:4 - Compare All Versions

නික්මයාම 3:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔහු පඳුර බලන පිණිස හැරී ගිය වග ස්වාමින්වහන්සේ දුටු කල, දෙවියන්වහන්සේ ඔහුට අඬගසමින්, “මෝසෙස්! මෝසෙස්!” යැයි ඇමතූ සේක. “මෙන්න, මම” යි ඔහු පැවසී ය.

බෙදාගන්න
නික්මයාම 3 SCV

නික්මයාම 3:4 SROV (Sinhala Revised Old Version)

ඔහු බලන පිණිස හැරී යන බව ස්වාමීන්වහන්සේ දුටුකල දෙවියන්වහන්සේ පඳුර මධ්‍යයෙන්: මෝසෙස්, මෝසෙස් කියා ඔහුට හඬගැසූසේක. මම මෙහියයි ඔහු කීවේය.

බෙදාගන්න
නික්මයාම 3 SROV

නික්මයාම 3:4 NRSV (Sinhala New Revised Version)

ඔහු එය බලන පිණිස ඊට ළං වන බව සමිඳාණන් වහන්සේ දුටු විට, දෙවියන් වහන්සේ පඳුර මැදින්, “මෝසෙස්, මෝසෙස්” කියා ඔහුට හඬගැසූ සේක. ඔහු ද, “මම මෙහි ය”යි කීවේ ය.

බෙදාගන්න
නික්මයාම 3 NRSV

නික්මයාම 3:4 SNRV (Sinhala New Revised Version 2018)

ඔහු එය බලන පිණිස ඊට ළං වන බව සමිඳාණන් වහන්සේ දුටු විට, දෙවියන් වහන්සේ පඳුර මැදින්, “මෝසෙස්, මෝසෙස්” කියා ඔහුට හඬගැසූ සේක. ඔහු ද, “මම මෙහි ය”යි කීවේ ය.

බෙදාගන්න
නික්මයාම 3 SNRV

නික්මයාම 3:4 NIV (New International Version)

When the LORD saw that he had gone over to look, God called to him from within the bush, “Moses! Moses!” And Moses said, “Here I am.”

බෙදාගන්න
නික්මයාම 3 NIV