නික්මයාම 21:20-21
නික්මයාම 21:20-21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මිනිසෙක් තම දාසයාට හෝ දාසියට දණ්ඩකින් ගසන කල, ඒ හේතුවෙන් ඒ අය එතැන ම මළොත්, ඔහු දඬුවම් ලැබිය යුතු ය. එහෙත් දවසක්, දෙකක් ඒ අය ජීවත් වුවහොත්, ඔහු දඬුවම් ලැබිය යුතු නැත. දාස දාසීන් ඔහුගේ දේපළ වෙයි.
නික්මයාම 21:20-21 Sinhala Revised Old Version (SROV)
මනුෂ්‍යයෙක් තමාගේ වැඩකාරයාට හෝ වැඩකාරීට හෝ සැරයටියකින් ගසා එයින් ඒ අය මළේ නම්, ගැසූ අය සැබවින් දඬුවම් ලැබිය යුතුය. එසේවී නුමුත් ඔහු දවසක් හෝ දෙදවසක් හෝ නොමැරී සිටියොත් ඔහු දඬුවම් නොලබන්නේය. මක්නිසාද ඒ තැනැත්තා ඔහුගේ වස්තුවය.
නික්මයාම 21:20-21 Sinhala New Revised Version (NRSV)
“යමෙකු තම දාසයාට හෝ දාසියට හෝ කෝටුවකින් පහර දී එවැන්නෙක් එතැන ම මළේ නම්, ඒ තැනැත්තා දඬුවම් ලැබිය යුතු ම ය. එහෙත්, එවැන්නෙක් ජීවත් වන්නේ දවසක් දෙකක් නම් එවිට ඔහුගේ ස්වාමියාට දඬුවම් කරනු නොලැබේ. මන්ද, ඔහු ඒ තැනැත්තා මිල දී ගත් හෙයිනි.
නික්මයාම 21:20-21 Sinhala New Revised Version 2018 (SNRV)