නික්මයාම 20:1-3
නික්මයාම 20:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු දෙවියන්වහන්සේ මේ සියලු වචන පැවසූ සේක. “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. වහල්කමේ නිවාසයෙන් පිටතට, ඊජිප්තු දේශයෙන් පිටතට ඔබ ගෙන ආ තැනැත්තාණෝ මම ය. “මා ඉදිරියෙහි අන් දෙවිවරුන් ඔබට නො සිටිය යුතු ය.
බෙදාගන්න
නික්මයාම 20 කියවන්නනික්මයාම 20:1-3 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්සේ කථාකොට: මේ සියලු වචන වදාරනසේක්: මම වනාහි වහල්කමේ ගෙයින් එනම් මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනාවාවූ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය. මා ඇර අන් දෙවිවරුන් ඇතුව නොසිටුව.
බෙදාගන්න
නික්මයාම 20 කියවන්නනික්මයාම 20:1-3 Sinhala New Revised Version (NRSV)
දෙවියන් වහන්සේ කතා කොට මේ සියලු ආඥා වදාළ සේක: “වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ මම ය. “මා හැර අන් කිසි ම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතු ය.”
බෙදාගන්න
නික්මයාම 20 කියවන්න