නික්මයාම 2:24
නික්මයාම 2:24 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුන්ගේ කෙඳිරිගෑම දෙවියන්වහන්සේට ඇසිණ. එවිට දෙවියන්වහන්සේ ආබ්රහම් සමඟ ද ඊසාක් සමඟ ද යාකොබ් සමඟ ද වූ තම ගිවිසුම සිහි කළ සේක.
බෙදාගන්න
නික්මයාම 2 කියවන්නනික්මයාම 2:24 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්සේ ඔවුන්ගේ කෙඳිරිගෑම අසා ආබ්රහම් සමඟද ඊසාක් සමඟද යාකොබ් සමඟද කළාවූ තමන්ගේ ගිවිසුම සිහිකළසේක.
බෙදාගන්න
නික්මයාම 2 කියවන්නනික්මයාම 2:24 Sinhala New Revised Version (NRSV)
දෙවියන් වහන්සේ ඔවුන්ගේ කන්නලවුවලට සවන් දී, තමන් වහන්සේ ආබ්රහම්, ඊසාක් සහ ජාකොබ් සමඟ කළ තම ගිවිසුම සිහි කළ සේක.
බෙදාගන්න
නික්මයාම 2 කියවන්න