නික්මයාම 18:8
නික්මයාම 18:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මෝසෙස් තම මාමා අමතමින්, ඉශ්රායෙල් උදෙසා ස්වාමින්වහන්සේ පාරාවෝටත්, ඊජිප්තුවරුනටත් කළ හැම දෙයක් ම ගැන ද එන ගමනේදී තමන් මුහුණ පෑ සියලු අසීරුතා හා ස්වාමින්වහන්සේ ඔවුන් මිදූ අයුරු ගැන ද විස්තර කළේ ය.
බෙදාගන්න
නික්මයාම 18 කියවන්නනික්මයාම 18:8 Sinhala Revised Old Version (SROV)
මෝසෙස් ස්වාමීන්වහන්සේ ඉශ්රායෙල් උදෙසා ඵාරාවෝටද මිසරවරුන්ටද කළ සියල්ල සහ මාර්ගයෙහිදී ඔවුන්ට පැමිණි සියලු අමාරුකම්ද ස්වාමීන්වහන්සේ ඔවුන් ගැළෙවු ප්රකාරයද ඔහුගේ මාමාට කීවේය.
බෙදාගන්න
නික්මයාම 18 කියවන්නනික්මයාම 18:8 Sinhala New Revised Version (NRSV)
මෝසෙස් තම මාමණ්ඩිට කතා කොට, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා උදෙසා පාරාවෝට සහ මිසර වැසියන්ට කළ දේවල් ද මඟ දී ඔවුන්ට මූණ පාන්නට වූ සියලු අමාරුකම් ද සමිඳාණන් වහන්සේ ඔවුන් ගැළවූ අයුරු ද දැන්වී ය.
බෙදාගන්න
නික්මයාම 18 කියවන්න