නික්මයාම 15:23
නික්මයාම 15:23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුන් මාරා වෙත ළඟා වූ කල, මාරාහි ජලය තිත්ත වූ නිසා, ඒවා ඔවුනට බීමට නො හැකි විය. එතැන මාරා යැයි අමතනු ලබන්නේ එබැවිනි.
බෙදාගන්න
නික්මයාම 15 කියවන්නනික්මයාම 15:23 Sinhala Revised Old Version (SROV)
ඔවුන් මාරාට පැමුණුණු කල එහි වතුර තික්ත නිසා බොන්ට නොහැකි විය. එබැවින් ඒ ස්ථානයට මාරා යන නම තබනලද්දේය.
බෙදාගන්න
නික්මයාම 15 කියවන්නනික්මයාම 15:23 Sinhala New Revised Version (NRSV)
ඔවුන් මාරා නම් ස්ථානයට පැමිණි නමුත් එහි ජලය කරදිය වූ බැවින් එය බීමට නුපුළුවන් විය. ඒ ස්ථානයට මාරා යන නම දෙන ලද්දේ එබැවිනි.
බෙදාගන්න
නික්මයාම 15 කියවන්න