නික්මයාම 14:29
නික්මයාම 14:29 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් ඉශ්රායෙල් ජනයා තමන්ගේ දකුණු පසින් හා වම් පසින් තාප්පයක් මෙන් ජලය තිබියදී මුහුද මැද වියළි බිම දිගේ ගමන් ගත්තෝ ය.
බෙදාගන්න
නික්මයාම 14 කියවන්නනික්මයාම 14:29 Sinhala Revised Old Version (SROV)
එහෙත් ඉශ්රායෙල් පුත්රයෝ මුහුද මැද වියළි භූමිය පිට ගියෝය; ජලය දකුණෙන්ද වමෙන්ද ඔවුන්ට තාප්පයක් වූයේය.
බෙදාගන්න
නික්මයාම 14 කියවන්නනික්මයාම 14:29 Sinhala New Revised Version (NRSV)
එහෙත්, ඉශ්රායෙල් ජනයා මුහුද මැද වියළි බිමින් ගමන් කළහ. ඔවුන්ගේ දකුණු පසින් හා වම් පසින් ජලය තාප්පයක් මෙන් විය.
බෙදාගන්න
නික්මයාම 14 කියවන්න