නික්මයාම 14:22
නික්මයාම 14:22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉශ්රායෙල් ජනයා මුහුද මැදින් වියළි බිම දිගේ ගමන් ගත්හ. මුහුදු ජලය ඔවුනට දකුණු පසින් හා වම් පසින් තාප්පයක් මෙන් පිහිටා සිටුයේ ය.
බෙදාගන්න
නික්මයාම 14 කියවන්නනික්මයාම 14:22 Sinhala Revised Old Version (SROV)
ඉශ්රායෙල් පුත්රයෝ වියළි භූමිය පිට මුහුද මැදට ගියෝය. ජලය ඔවුන්ගේ දකුණු පැත්තෙන්ද වම් පැත්තෙන්ද ඔවුන්ට තාප්පයක් මෙන් විය.
බෙදාගන්න
නික්මයාම 14 කියවන්නනික්මයාම 14:22 Sinhala New Revised Version (NRSV)
ඉශ්රායෙල් ජනතාව වියළි බිම දිගේ මුහුද මැදට ගියහ. ජලය දකුණු පසින් හා වම් පසින් තාප්පයක් මෙන් විය.
බෙදාගන්න
නික්මයාම 14 කියවන්න