නික්මයාම 12:49 - Compare All Versions

නික්මයාම 12:49 SROV (Sinhala Revised Old Version)

දේශයෙහි උපන් තැනැත්තාටත් නුඹලා අතරෙහි විදේශීව සිටින්නාටත් එක ව්‍යවස්ථාවක් වන්නේයයි කීසේක.

බෙදාගන්න
නික්මයාම 12 SROV

නික්මයාම 12:49 SCV (සිංහල කාලීන පරිවර්තනය)

දේශයේ උපන් කෙනකුට මෙන් ම ඔබ අතරේ වෙසෙන විදෙස්සකුට ද මෙම නීතිය එක සේ අදාළ වේ යැ” යි පැවසූ සේක.

බෙදාගන්න
නික්මයාම 12 SCV

නික්මයාම 12:49 NRSV (Sinhala New Revised Version)

ස්වදේශිකයාටත් නුඹ සමඟ වසන විදේශිකයාටත් එක ම නීතියක් බලපාන්නේ ය.”

බෙදාගන්න
නික්මයාම 12 NRSV

නික්මයාම 12:49 SNRV (Sinhala New Revised Version 2018)

ස්වදේශිකයාටත් නුඹ සමඟ වසන විදේශිකයාටත් එක ම නීතියක් බලපාන්නේ ය.”

බෙදාගන්න
නික්මයාම 12 SNRV

නික්මයාම 12:49 NIV (New International Version)

The same law applies both to the native-born and to the foreigner residing among you.”

බෙදාගන්න
නික්මයාම 12 NIV