නික්මයාම 12:35-36
නික්මයාම 12:35-36 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉශ්රායෙල් ජනයා ඔවුන්ට මෝසෙස් කියා තිබූ පරිදි, ඊජිප්තුවරුන්ගෙන් රිදී බඩු ද රන් බඩු ද රෙදි පිළි ද ඉල්ලා ගෙන තිබිණ. ස්වාමින්වහන්සේ ඊජිප්තුවරුන් හමුවේ ජනයාට ප්රසාදය ලැබෙන්නට සලසා තිබූ බැවින්, ඔවුන් ඉල්ලූ දෑ ඊජිප්තුවරු ඔවුන්ට දුන්හ. මෙසේ ඔවුහු ඊජිප්තුවරුන්ගෙන් කොල්ල කෑහ.
නික්මයාම 12:35-36 Sinhala Revised Old Version (SROV)
ඉශ්රායෙල් පුත්රයෝ මෝසෙස්ගේ වචනය ලෙස කරමින් මිසරවරුන්ගෙන් රිදීබඩුත් රත්රන් බඩුත් වස්ත්රත් ඉල්ලා ගත්තෝය. ස්වාමීන්වහන්සේ මිසරවරුන්ගෙන් සෙනඟට කරුණාව ලබාදුන් බැවින් ඔව්හු ඔවුන් ඉල්ලූ දේ දුන්නෝය. මෙසේ ඔව්හු මිසරවරුන්ගේ වස්තුව ගත්තෝය.
නික්මයාම 12:35-36 Sinhala New Revised Version (NRSV)
ඉශ්රායෙල් ජනයා මෝසෙස් කී ලෙස කරමින්, මිසර වැසියන්ගෙන් රන් රිදී ආභරණ හා ඇඳුම් ඉල්ලාගත්හ. සමිඳාණන් වහන්සේ මිසර වැසියන්ගෙන් තම සෙනඟට අනුග්රහය ලබා දුන් හෙයින් ඔව්හු ඉල්ලූ දේ දුන්හ. මෙලෙස ඉශ්රායෙල් ජනයා මිසර වැසියන්ගේ වස්තුව කොල්ලකාගත්හ.
නික්මයාම 12:35-36 Sinhala New Revised Version 2018 (SNRV)
ඉශ්රායෙල් ජනයා මෝසෙස් කී ලෙස කරමින්, මිසර වැසියන්ගෙන් රන් රිදී ආභරණ හා ඇඳුම් ඉල්ලාගත්හ. සමිඳාණන් වහන්සේ මිසර වැසියන්ගෙන් තම සෙනඟට අනුග්රහය ලබා දුන් හෙයින් ඔව්හු ඉල්ලූ දේ දුන්හ. මෙලෙස ඉශ්රායෙල් ජනයා මිසර වැසියන්ගේ වස්තුව කොල්ලකාගත්හ.
නික්මයාම 12:35-36 New International Version (NIV)
The Israelites did as Moses instructed and asked the Egyptians for articles of silver and gold and for clothing. The LORD had made the Egyptians favorably disposed toward the people, and they gave them what they asked for; so they plundered the Egyptians.