නික්මයාම 12:31
නික්මයාම 12:31 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඒ රෑ ම මෝසෙස් හා ආරොන් කැඳවූ පාරාවෝ, “නැගිටිනු! මගේ ජනයා වෙතින් ඉවත් ව යනු! නුඹ ඉල්ලා සිටි පරිදි නුඹත්, ඉශ්රායෙල්වරුනුත් ගොස්, ස්වාමින්වහන්සේට නමස්කාර කරනු.
බෙදාගන්න
නික්මයාම 12 කියවන්නනික්මයාම 12:31 Sinhala Revised Old Version (SROV)
ඔහු රාත්රියේදී මෝසෙස්ද ආරොන්ද කැඳවා: නැගිට මාගේ සෙනඟ කෙරෙන් නුඹලාත් ඉශ්රායෙල් පුත්රයොත් නික්ම ගොස් නුඹලා කී ලෙස ස්වාමීන්වහන්සේට මෙහෙකරන්න.
බෙදාගන්න
නික්මයාම 12 කියවන්නනික්මයාම 12:31 Sinhala New Revised Version (NRSV)
එවිට පාරාවෝ රාත්රියේ දී ම මෝසෙස් හා ආරොන් කැඳවා, “නුඹලා සහ ඉශ්රායෙල් ජනයා නැඟිට, මාගේ සෙනඟ කෙරෙන් පලා ගොස්, නුඹලා කී පරිදි සමිඳාණන් වහන්සේට නමස්කාර කරන්න.
බෙදාගන්න
නික්මයාම 12 කියවන්න