නික්මයාම 10:3
නික්මයාම 10:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් පාරාවෝ වෙත ගිය මෝසෙස් හා ආරොන් ඔහු අමතමින්, “හෙබ්රෙව්වරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘මා ඉදිරියේ යටහත්වීමට තව කොතෙක් කලක් ඔබ ප්රතික්ෂේප කරන්නේ ද? මට නමස්කාර කරන පිණිස, මගේ ජනයාට යන්නට දෙන්න.
බෙදාගන්න
නික්මයාම 10 කියවන්නනික්මයාම 10:3 Sinhala Revised Old Version (SROV)
මෝසෙස් සහ ආරොන් ඵාරාවෝ වෙතට ගොස්: හෙබ්රෙව්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ කොතෙක් කල් මා ඉදිරියෙහි යටත්නොවී සිටින්නෙහිද? මට මෙහෙකරන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්න.
බෙදාගන්න
නික්මයාම 10 කියවන්නනික්මයාම 10:3 Sinhala New Revised Version (NRSV)
මෝසෙස් හා ආරොන් පාරාවෝ වෙත පැමිණ ඔහුට කතා කොට, “හෙබ්රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය; එනම්, ‘ඔබ කොපමණ කාලයක් මට යටත්වීම ප්රතික්ෂේප කරන්නෙහි ද? මා හට වැඳුම්පිදුම් කරනු පිණිස යන්නට මාගේ සෙනඟට අවසර දෙන්න.
බෙදාගන්න
නික්මයාම 10 කියවන්න