අන්තර්ගතයට යන්න

එස්තර් 9:3 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

එස්තර් 9:3 SROV (Sinhala Revised Old Version)

රටවල සියලු අධිපතියෝද දිශාධිපතියෝද ආණ්ඩුකාරයෝද රාජකාරිය කරන්නෝද යුදෙව්වරුන්ට උපකාරකළෝය; මක්නිසාද මොර්දෙකයි නිසා භයක් ඔවුන් පිටට පැමිණ තිබුණේය.

එස්තර් 9 SROV

එස්තර් 9:3 SCV (සිංහල කාලීන පරිවර්තනය)

සියලු රජුගේ ප්‍රාදේශීය ආණ්ඩුකාරවරු ද විවිධ ප්‍රාන්ත-පාලකයෝ ද විවිධ ජන කොටස් හි අධිපතීහු ද මොර්දෙකයි කෙරේ වූ බියෙන් ඇලළී ගියාහු, යුදෙව්වරුන්ට ම උදවු උපකාර කළහ.

එස්තර් 9 SCV

එස්තර් 9:3 NRSV (Sinhala New Revised Version)

ඒ ඒ ප්‍රදේශවල සියලු අධිපතියෝ ද දිශාධිපතියෝ ද ආණ්ඩුකාරයෝ ද රාජකාරිය කරන්නෝ ද ජුදෙව්වරුන්ට උපකාර කළෝ ය. මන්ද, මොර්දෙකයිට බියෙන් ඔව්හු මිරිකී සිටියෝ ය.

එස්තර් 9 NRSV

එස්තර් 9:3 NIV (New International Version)

And all the nobles of the provinces, the satraps, the governors and the king’s administrators helped the Jews, because fear of Mordecai had seized them.

එස්තර් 9 NIV