එස්තර් 9:22
එස්තර් 9:22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යුදෙව්වරුන් තම සතුරන්ගෙන් නිදහස ලද දවස් ලෙසින් ද ඔවුන්ගේ ශෝකය ප්‍රීතියටත්, ඔවුන්ගේ වැලපීම ප්‍රීති උත්සව දිනයකටත් හැරුණු මාසය ලෙසින් ද සමරන ලෙස ය. එම දවස් උත්සව දවස් හා ප්‍රීතියේ දවස් ලෙස සැමරීමටත්, එකිනෙකාට ආහාර ත්‍යාග පිළිගන්වන ලෙස හා දුප්පතුන්ට තෑගි දෙන ලෙසත් ඔහු ලියා යැවී ය.
එස්තර් 9:22 Sinhala Revised Old Version (SROV)
ඒවා ප්‍රීතිමත්වූ, එකිනෙකාට තෑගි කොටස් අරින්නාවූ, දිළිඳුන්ට දන් දෙන්නාවූ මංගල්‍ය දවස් කරගන්ට කියා ඔවුන්ට නියමකෙළේය.
එස්තර් 9:22 Sinhala New Revised Version (NRSV)
එසේ කෙළේ, ඒ දෙදවසේ දී, ජුදෙව්වරුන් නිදහස ලැබූ නිසාත්, ඒ මාසයේ දී ඔවුන්ගේ ශෝකය ප්‍රීතියටත්, ඔවුන්ගේ දොම්නස සොම්නසටත් හැරුණ නිසාත් ය. ඒවා ප්‍රීතිමත්, එකිනෙකාට කෑම හා තෑගි යවන දිළිඳුන්ට දන් දෙන මංගල්‍ය දවස් ලෙස පවත්වන්නට යැයි ඔවුන්ට නියම කරන ලදී.
එස්තර් 9:22 New International Version (NIV)
as the time when the Jews got relief from their enemies, and as the month when their sorrow was turned into joy and their mourning into a day of celebration. He wrote them to observe the days as days of feasting and joy and giving presents of food to one another and gifts to the poor.