අන්තර්ගතයට යන්න

එස්තර් 8:4 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

එස්තර් 8:4 SROV (Sinhala Revised Old Version)

රජ එස්තර් දෙසට රන් ජයකොන්තය දිගුකෙළේය. එවිට එස්තර් නැගිට රජු ඉදිරියෙහි සිට කථාකොට

එස්තර් 8 SROV

එස්තර් 8:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එවිට රජු රන් සෙංකෝලය එස්තර් වෙත දිගු කළේ ය; ඈ නැගිට, ඔහු අබියස සිටගත්තා ය.

එස්තර් 8 SCV

එස්තර් 8:4 NRSV (Sinhala New Revised Version)

රජ එස්තර් දෙසට රන් ජයකොන්තය දිගු කෙළේ ය. එවිට එස්තර් නැඟිට රජු ඉදිරියෙහි සිට කතා කොට

එස්තර් 8 NRSV

එස්තර් 8:4 NIV (New International Version)

Then the king extended the gold scepter to Esther and she arose and stood before him.

එස්තර් 8 NIV