එස්තර් 8:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
එස්තර් 8:2 SROV (Sinhala Revised Old Version)
රජතෙමේ හාමාන්ගෙන් ආපසු ගත්තාවූ තමාගේ මුදුව ගළවා මොර්දෙකයිට දුන්නේය. එස්තර් තොමෝ මොර්දෙකයි හාමාන්ගේ ගේදොර කෙරෙහි ප්රධානියා කළාය.
එස්තර් 8:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
රජු හාමාන්ගෙන් ආපසු ලබාගෙන තිබූ පේරැස් මුද්ද ගලවා, මොර්දෙකයිට පිළිගැන්වී ය. එස්තර්, හාමාන්ගේ ගේ-දොර භාරකාරත්වය ඔහුට පැවරී ය.
එස්තර් 8:2 NRSV (Sinhala New Revised Version)
රජතුමා හාමාන්ගෙන් ආපසු ගත්, තමාගේ පේරැස් මුද්ද ගලවා මොර්දෙකයිට දුන්නේ ය. එස්තර් තොමෝ හාමාන්ගේ ගේදොර කෙරෙහි මොර්දෙකයි පරිපාලකයා වශයෙන් පත් කළා ය.
එස්තර් 8:2 NIV (New International Version)
The king took off his signet ring, which he had reclaimed from Haman, and presented it to Mordecai. And Esther appointed him over Haman’s estate.