අන්තර්ගතයට යන්න

එස්තර් 7:7 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

එස්තර් 7:7 SROV (Sinhala Revised Old Version)

රජ කෝපව මුද්‍රිකපාන මංගල්‍යයෙන් නැගිට මාලිගාවේ උයනට ගියේය. රජු විසින් තමාට විරුද්ධව නපුරක් නියමකර තිබෙන බව දැක හාමාන් තමාගේ ප්‍රාණය උදෙසා එස්තර් බිසවට කන්නලව්කරන්ට නැවතුණේය.

එස්තර් 7 SROV

එස්තර් 7:7 SCV (සිංහල කාලීන පරිවර්තනය)

තද කෝපයෙන් යුතු ව මිදි යුෂ පානයෙන් නැගී සිටි රජු, මාලිග උයනට පිට ව ගියේ ය. එහෙත් හාමාන්, රජු විසින් තමාට නපුරක් දැනටමත් තීන්දු කරනු ලැබ ඇතැයි වටහා ගෙන, තම ජීවිතය උදෙසා එස්තර් බිසවට කන්නලව් කිරීමට නැවතුණේ ය.

එස්තර් 7 SCV

එස්තර් 7:7 NRSV (Sinhala New Revised Version)

රජතුමා කිපී මංගල භෝජනයෙන් නැඟිට රජ උයනට ගියේ ය. රජතුමා තමාට විරුද්ධ ව නපුරක් කිරීමට ඉටාගත් බව හාමාන් දැක තමාගේ ප්‍රාණය ගැන එස්තර් රැජිනියට කන්නලව් කරන්නට නැවතිණි.

එස්තර් 7 NRSV

එස්තර් 7:7 NIV (New International Version)

The king got up in a rage, left his wine and went out into the palace garden. But Haman, realizing that the king had already decided his fate, stayed behind to beg Queen Esther for his life.

එස්තර් 7 NIV