එස්තර් 7:6 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
එස්තර් 7:6 SROV (Sinhala Revised Old Version)
එස්තර්ද: එදිරිකාරයෙක්ද සතුරෙක්ද වූ මේ දුෂ්ට හාමාන්යයි කීවාය. එවිට හාමාන් රජුද බිසවද ඉදිරියෙහි භයපත්විය.
එස්තර් 7:6 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“අපේ එදිරිවාදියා, අපේ හතුරා මේ දුෂ්ට හාමාන් යැ” යි එස්තර් පැවසුවා ය. එවිට හාමාන්, රජු හා බිසව හමුවේ භීතියට පත් විය.
එස්තර් 7:6 NRSV (Sinhala New Revised Version)
එස්තර් පිළිතුරු දෙමින්, “ඒ තැනැත්තා නම්, එදිරිකාරයෙකු ද සතුරෙකු ද වන මේ දුෂ්ට හාමාන් ය”යි කීවා ය. එවිට රජු ද රැජින ද අබිමුවෙහි හාමාන් භීතියට පත් විය.
එස්තර් 7:6 NIV (New International Version)
Esther said, “An adversary and enemy! This vile Haman!” Then Haman was terrified before the king and queen.