එස්තර් 7:5 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
එස්තර් 7:5 SROV (Sinhala Revised Old Version)
එවිට අහෂ්වේරොෂ් රජ එස්තර් බිසවට කථාකොට: මෙසේ කරන්ට සිතින් නිර්භීතව සිටින තැනැත්තා කවුද? ඔහු කොතැනදැයි ඇසීය.
එස්තර් 7:5 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එවිට අහෂ්වේරොෂ් රජු එස්තර් බිසව අමතමින්, “කවුරු ද ඒ? ඒ තරම් දෙයක් කරන්න බිය සැක නැති මිනිහා! ඔහු කොහේ දැ?” යි ඇසී ය.
එස්තර් 7:5 NRSV (Sinhala New Revised Version)
එවිට අහෂ්වේරොෂ් රජ එස්තර් රැජිනට කතා කොට, “මෙසේ කරන්න සිතාගෙන සිටින තැනැත්තා කවරෙක් ද? ඔහු සිටින්නේ කොහේ දැ”යි ඇසී ය.
එස්තර් 7:5 NIV (New International Version)
King Xerxes asked Queen Esther, “Who is he? Where is he—the man who has dared to do such a thing?”