එස්තර් 7:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
එස්තර් 7:2 SROV (Sinhala Revised Old Version)
දෙවෙනි දවසෙත් මුද්‍රිකපාන මංගල්‍යයේදී රජ එස්තර්ට කථාකොට: එස්තර් බිසව, නුඹේ ඉල්ලීම මොකද? ඒක නුඹට දෙනු ලැබේ; නුඹේ අයදුම මොකද? එය රාජ්‍යයෙන් දෙකෙන් පංගුවක් වුවත් ඉෂ්ටකරනු ලැබේයයි කීය.
එස්තර් 7:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
දෙවන දවසේ ඔවුන් මිදි යුෂ පානය කරන අතරේ යළි ඇය ඇමතූ රජු, “එස්තර් බිසවුනි, කුමක් ද ඔබේ ප්‍රාර්ථනාව? එය ඉටු කර දෙනු ලැබේ. කුමක් ද ඔබේ ඉල්ලීම? රාජ්‍යයෙන් හරි අඩක් වුවත්, එය අනුමත කෙරේ” යි කීවේ ය.
එස්තර් 7:2 NRSV (Sinhala New Revised Version)
දෙ වන දවසේත් මුද්‍රික පානය කරන විට රජතුමා එස්තර්ට කතා කොට, “එස්තර් රැජිනියනි, ඔබේ ඉල්ලීම කුමක් ද? එය ඔබට දෙනු ලැබේ. ඔබේ අයැදුම කුමක් ද? එය මාගේ රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුව ද දෙන්නෙමි”යි කී ය.
එස්තර් 7:2 NIV (New International Version)
and as they were drinking wine on the second day, the king again asked, “Queen Esther, what is your petition? It will be given you. What is your request? Even up to half the kingdom, it will be granted.”