අන්තර්ගතයට යන්න

එස්තර් 7:1 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

එස්තර් 7:1 SROV (Sinhala Revised Old Version)

මෙසේ රජද හාමාන්ද එස්තර් බිසව සමඟ පාන උත්සවයට ආවෝය.

එස්තර් 7 SROV

එස්තර් 7:1 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මෙසේ, රජු ද හාමාන් ද එස්තර් බිසව සමඟ මිදි යුෂ සාදයට ගියහ.

එස්තර් 7 SCV

එස්තර් 7:1 NRSV (Sinhala New Revised Version)

රජතුමා හා හාමාන් එස්තර් බිසව සමඟ මංගල භෝජන උත්සවයට පැමිණියහ.

එස්තර් 7 NRSV

එස්තර් 7:1 NIV (New International Version)

So the king and Haman went to Queen Esther’s banquet

එස්තර් 7 NIV