අන්තර්ගතයට යන්න

එස්තර් 5:4 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

එස්තර් 5:4 SROV (Sinhala Revised Old Version)

එස්තර්ද: රජ්ජුරුවන්ට හොඳව පෙනේනම් මා විසින් රජ්ජුරුවන්ට පිළියෙළකර තිබෙන මංගල්‍ය කෑමට රජ්ජුරුවන්ද හාමාන්ද අද අවමැනවැයි කීවාය.

එස්තර් 5 SROV

එස්තර් 5:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එස්තර් පිළිතුරු දෙන්නී, “රජතුමා සතුටු වන්නේ නම්, රජතුමා වෙනුවෙන් මා පිළියෙල කර ඇති භෝජන සංග්‍රහයට රජතුමා හා හාමාන් අද පැමිණුන මැනවි” යි කීවා ය.

එස්තර් 5 SCV

එස්තර් 5:4 NRSV (Sinhala New Revised Version)

එස්තර් පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන් වහන්සේට යහපතැ යි පෙනේ නම්, මා රජතුමාට පිළියෙළ කර තිබෙන මංගල භෝජනයට රජතුමා ද හාමාන් ද අද එනු මැනව”යි කීවා ය.

එස්තර් 5 NRSV

එස්තර් 5:4 NIV (New International Version)

“If it pleases the king,” replied Esther, “let the king, together with Haman, come today to a banquet I have prepared for him.”

එස්තර් 5 NIV