Skip to content
බයිබල් යෙදුම් ලාංඡනය

එස්තර් 4:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

එස්තර් 4:2 SROV (Sinhala Revised Old Version)

රජවාසල ඉදිරිපිටටම පැමුණුණේය. රජවාසලට වනාහි ගෝණි රෙදි හැඳගෙන කිසිවෙකුට ඇතුල්වෙන්ට අවසර නැත.

බෙදාගන්න
එස්තර් 4 SROV

එස්තර් 4:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔහු රජ වාසල පිවිසුම තෙක් ගියේ ය. මන්ද, ගෝණි රෙදි හැඳි කිසිවකුට රජ වාසල පිවිසුමෙන් ඇතුළු වීමට අවසර නො ලැබේ.

බෙදාගන්න
එස්තර් 4 SCV

එස්තර් 4:2 NRSV (Sinhala New Revised Version)

මෙසේ ඔහු රජ වාසල ඉදිරිපිටට ම පැමිණියේ ය. ගෝණි රෙදි හැඳගෙන කිසිවෙකුට රජ වාසලට පිවිසීමට අවසර නොතිබිණි.

බෙදාගන්න
එස්තර් 4 NRSV

එස්තර් 4:2 NIV (New International Version)

But he went only as far as the king’s gate, because no one clothed in sackcloth was allowed to enter it.

බෙදාගන්න
එස්තර් 4 NIV