එස්තර් 4:1 - Compare All Versions

එස්තර් 4:1 SCV (සිංහල කාලීන පරිවර්තනය)

සිදුකෙරී ඇති සියලු දෑ ගැන දැනගත් මොර්දෙකයි, තම හැඳිවත් ඉරාගෙන, ගෝණි රෙදි ඇඟ දවටා, අළු තවරාගෙන, පුරවර මධ්‍යයට පිවිස, මහ හඬින්, දැඩි සොවින් විලාප නගන්නට විය.

බෙදාගන්න
එස්තර් 4 SCV

එස්තර් 4:1 SROV (Sinhala Revised Old Version)

තවද කෙරුණු සියල්ල මොර්දෙකයි දැනගත් විට ඔහු තමාගේ වස්ත්‍ර ඉරා, අලු ඇතුව, ගෝණි රෙදි හැඳගන, නුවර මැදට ගොස් මහත්වූ දුක්ඛිතවූ හඬකින් මොරගසමින්

බෙදාගන්න
එස්තර් 4 SROV

එස්තර් 4:1 NRSV (Sinhala New Revised Version)

සිදු වූ සියල්ල මොර්දෙකයි දැනගත් විට ඔහු ශෝකයෙන් සිය වස්ත්‍ර ඉරාගෙන, ඇඟේ අලු තවරාගෙන, ගෝණි රෙදි හැඳගෙන, ඉමහත් දුකින් හඬා වැලපෙමින් නගරය මැදින් ගියේ ය.

බෙදාගන්න
එස්තර් 4 NRSV

එස්තර් 4:1 NIV (New International Version)

When Mordecai learned of all that had been done, he tore his clothes, put on sackcloth and ashes, and went out into the city, wailing loudly and bitterly.

බෙදාගන්න
එස්තර් 4 NIV