එස්තර් 3:5 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
එස්තර් 3:5 SROV (Sinhala Revised Old Version)
මොර්දෙකයි තමාට නැමී නමස්කාර නොකරන බව හාමාන් දැක කෝපයෙන් පිරුණේය.
එස්තර් 3:5 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මොර්දෙකයි තමාට දණ නො නමන වග හා ගෞරව නො දක්වන වග දුටු හාමාන් ක්රෝධයෙන් ඇවිළිණි.
එස්තර් 3:5 NRSV (Sinhala New Revised Version)
මොර්දෙකයි තමාට හිස නමා ආචාර නොකරන බව දැක හාමාන් කෝපාවිෂ්ට විය.
එස්තර් 3:5 NIV (New International Version)
When Haman saw that Mordecai would not kneel down or pay him honor, he was enraged.