අන්තර්ගතයට යන්න

එස්තර් 3:14 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

එස්තර් 3:14 SROV (Sinhala Revised Old Version)

ඒ දවසට සූදානම්ව සිටින ලෙස එක එක පළාතට නියෝගයක් දෙන පිණිස ඒ ලියවිල්ලේ පිටපතක් සියලු ජනයන්ට ප්‍රසිද්ධකරනලද්දේය.

එස්තර් 3 SROV

එස්තර් 3:14 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඒ දවසට ජනයා සූදානම් ව සිටින පිණිස, එම ආඥා ලියවිල්ලෙහි පිටපතක් හැම ප්‍රාන්තයක ම නීතිය වශයෙන් නිවේදන කොට, සෑම ජාතියකට ම අයත් ජනතාවට දැනගන්නට සැලැස්විය යුතු විණි.

එස්තර් 3 SCV

එස්තර් 3:14 NRSV (Sinhala New Revised Version)

ඒ දවසට සූදානම් ව සිටින ලෙස එක එක පළාතට නියෝගයක් දෙන පිණිස ඒ ලියවිල්ලේ පිටපතක් සියලු රටවැසියන් අතර ප්‍රසිද්ධ කරන ලදී.

එස්තර් 3 NRSV

එස්තර් 3:14 NIV (New International Version)

A copy of the text of the edict was to be issued as law in every province and made known to the people of every nationality so they would be ready for that day.

එස්තර් 3 NIV