එස්තර් 2:6 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
එස්තර් 2:6 SROV (Sinhala Revised Old Version)
ගෙනයනු ලැබූ අය අතරේ යෙරුසලමෙන් ගෙනයනලද බෙන්යමියයෙක්වූ කීෂ්ගේ පුත්‍රයා වන ෂිමෙයිගේ පුත්‍රවූ යායිර්ගේ පුත්‍රයා වන මොර්දෙකයි නම්වූ යුදෙව්වෙක් ෂූෂන් බලකොටුවෙහි සිටියේය.
බෙදාගන්න
එස්තර් 2 SROVඑස්තර් 2:6 SCV (සිංහල කාලීන පරිවර්තනය)
කීෂ්, යූදාහි රජු වූ යෙකොනියා සමඟින් යෙරුසලමේ සිට පිටුවහල් කොට ගෙන යන ලද්දවුන් අතරෙහි බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර් විසින් පිටතට ගෙන යන ලද්දවුන් අතරෙහි සිටියේ ය.
බෙදාගන්න
එස්තර් 2 SCVඑස්තර් 2:6 NRSV (Sinhala New Revised Version)
ඔහු වනාහි බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් විසින් ජෙරුසලමෙන් අල්ලාගනු ලැබ, ජුදාහි රජ වූ ජෙකොනියා සමඟ ගෙනෙනු ලැබූ අය අතර වූවෙකි.
බෙදාගන්න
එස්තර් 2 NRSVඑස්තර් 2:6 NIV (New International Version)
who had been carried into exile from Jerusalem by Nebuchadnezzar king of Babylon, among those taken captive with Jehoiachin king of Judah.
බෙදාගන්න
එස්තර් 2 NIV