Skip to content
බයිබල් යෙදුම් ලාංඡනය

එස්තර් 2:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

එස්තර් 2:2 SROV (Sinhala Revised Old Version)

එවිට රජුට සේවයකළ ඔහුගේ මෙහෙකරුවෝ කථාකොට: රූපසම්පන්න කන්‍යා තරුණියන් රජු උදෙසා සොයත්වා.

බෙදාගන්න
එස්තර් 2 SROV

එස්තර් 2:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එවිට රජුට මෙහෙවර කළ පරිවාරකයෝ රජුට කතා කරමින්, “රජු උදෙසා රූමත් තරුණ කන්‍යාවන් සොයන්නට කටයුතු කෙරේවා!

බෙදාගන්න
එස්තර් 2 SCV

එස්තර් 2:2 NRSV (Sinhala New Revised Version)

එවිට රජුට සේවය කළ ඔහුගේ මෙහෙකරුවෝ කතා කොට, “රූපසම්පන්න කන්‍යාවන් රජුට සොයනු මැනව.

බෙදාගන්න
එස්තර් 2 NRSV

එස්තර් 2:2 NIV (New International Version)

Then the king’s personal attendants proposed, “Let a search be made for beautiful young virgins for the king.

බෙදාගන්න
එස්තර් 2 NIV