අන්තර්ගතයට යන්න

එස්තර් 2:19 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

එස්තර් 2:19 SROV (Sinhala Revised Old Version)

දෙවෙනි වතාවේ කන්‍යාවන් රැස්කරන කල මොර්දෙකයි රජවාසල හිඳගන උන්නේය.

එස්තර් 2 SROV

එස්තර් 2:19 SCV (සිංහල කාලීන පරිවර්තනය)

කන්‍යාවන් දෙවන වර රැස්කරවන කල මොර්දෙකයි රජ වාසල හිඳගෙන සිටියේ ය.

එස්තර් 2 SCV

එස්තර් 2:19 NRSV (Sinhala New Revised Version)

දෙ වන වතාවේ කන්‍යාවන් රැස් කරන කල මොර්දෙකයි රජ වාසල් දොරටුවේ හිඳගෙන උන්නේ ය.

එස්තර් 2 NRSV

එස්තර් 2:19 NIV (New International Version)

When the virgins were assembled a second time, Mordecai was sitting at the king’s gate.

එස්තර් 2 NIV