අන්තර්ගතයට යන්න

එස්තර් 2:16 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

එස්තර් 2:16 SROV (Sinhala Revised Old Version)

මෙසේ එස්තර් තොමෝ අහෂ්වේරොෂ් රජුගේ රජකම්කිරීමේ සත්වෙනි අවුරුද්දේ තේබෙත් නම් දසවෙනි මාසයේදී රජගෙට රජු වෙතට ගෙනයනු ලැබුවාය.

එස්තර් 2 SROV

එස්තර් 2:16 SCV (සිංහල කාලීන පරිවර්තනය)

රජුගේ රාජත්වයේ හත් වන වසරේ, දස වන මස වන ටේබෙත් නම් වූ මස එස්තර්, අහෂ්වේරොෂ් රජු වෙත, රජුගේ මන්දිරය වෙත ගෙන යන ලද්දී ය.

එස්තර් 2 SCV

එස්තර් 2:16 NRSV (Sinhala New Revised Version)

මෙසේ එස්තර් තොමෝ අහෂ්වේරොෂ් රජුගේ රජකම් කිරීමේ සත් වන අවුරුද්දේ තේබෙත් නම් දස වන මාසයේ දී රජ මැදුරට රජු වෙත ගෙනයනු ලැබුවා ය.

එස්තර් 2 NRSV

එස්තර් 2:16 NIV (New International Version)

She was taken to King Xerxes in the royal residence in the tenth month, the month of Tebeth, in the seventh year of his reign.

එස්තර් 2 NIV