එපීස 6:5
එපීස 6:5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දාසයිනි, ක්රිස්තුස්වහන්සේට ඔබ කීකරු වන්නා සේ, ගරුත්වයෙන්, බයින් හා අවංක හදින් මෙලොව ඔබේ හාම්පුතුනට කීකරු වන්න.
බෙදාගන්න
එපීස 6 කියවන්නඑපීස 6:5 Sinhala Revised Old Version (SROV)
දාසයෙනි, ක්රිස්තුස්වහන්සේට මෙන් මාංසාකාරයෙන් නුඹලාගේ ස්වාමිවරුන්ව සිටින්නන්ට භයෙනුත් වෙවුලුමෙනුත් නුඹලාගේ සිත්වල ඒකාන්තකමින් කීකරුවෙයන්න
බෙදාගන්න
එපීස 6 කියවන්නඑපීස 6:5 Sinhala New Revised Version (NRSV)
දාසයෙනි, ඔබ ක්රිස්තුන් වහන්සේට මෙන්, මෙලොව ඔබේ ස්වාමිවරුන්ට අවංක සිතින්, බයාදුකමින් හා ගෞරවයෙන් සේවය කරන්න.
බෙදාගන්න
එපීස 6 කියවන්න