එපීස 5:6-7
එපීස 5:6-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පුහු තර්කවලින් ඔබ රවටන්නට කිසිවකුටත් ඉඩ නො දෙන්න. මන්ද ඒවා හේතු කොට අකීකරු වන්නන් පිට දෙවියන්වහන්සේගේ උදහස පැමිණේ. එබැවින් එවැන්නවුන් හා හවුල් නො වන්න.
බෙදාගන්න
එපීස 5 කියවන්නඑපීස 5:6-7 Sinhala Revised Old Version (SROV)
හිස් වචනවලින් නුඹලා රවටන්ට කිසිවෙකුට ඉඩ නොදෙන්න. මක්නිසාද මේ දේවල් නිසා දෙවියන්වහන්සේගේ උදහස අකීකරුකමේ පුත්රයන් පිටට පැමිණෙන්නේය. එබැවින් ඔවුන් සමඟ පංගුකාරයෝ නොවෙන්න.
බෙදාගන්න
එපීස 5 කියවන්නඑපීස 5:6-7 Sinhala New Revised Version (NRSV)
පුහු තර්කවලින් ඔබ රවටන්ට කිසිවෙකුට ඉඩ නොදෙන්න. මන්ද, අකීකරුවූවන් පිට දේව උදහස පැමිණෙන්නේ මේ කාරණා නිසා ම ය. එවැන්නන් සමඟ කිසි ම ගනු දෙනුවක් නොකරන්න.
බෙදාගන්න
එපීස 5 කියවන්න