එපීස 5:3 - Compare All Versions
එපීස 5:3 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ලිංගික අනාචාරකම් හෝ කවර දුරාචාරයක් හෝ තණ්හාවක් හෝ පිළිබඳ සඳහනකුදු ඔබ අතරේ නො විය යුතු ය. ශුද්ධවන්තයින්ට ඒවා නොහොබනා ය.
බෙදාගන්න
එපීස 5 SCVඑපීස 5:3 SROV (Sinhala Revised Old Version)
නුමුත් වේශ්‍යාකමද සියලු ආකාර අපවිත්‍රකම හෝ තණ්හාවද නුඹලා අතරේ සඳහන් කරන්ට පමණවත් එපා; එය ශුද්ධවන්තයන්ට නුසුදුසුය.
බෙදාගන්න
එපීස 5 SROVඑපීස 5:3 NRSV (Sinhala New Revised Version)
ඔබ දෙවියන් වහන්සේගේ සෙනඟ වන බැවින්, කාමමිථ්‍යාචාරය හෝ සියලු ආකාර අශිෂ්ටකම් හෝ තණ්හාව හෝ ඔබ අතර සඳහන් කිරීමවත් සුදුසු නැත.
බෙදාගන්න
එපීස 5 NRSVඑපීස 5:3 SNRV (Sinhala New Revised Version 2018)
ඔබ දෙවියන් වහන්සේගේ සෙනඟ වන බැවින්, කාමමිථ්‍යාචාරය හෝ සියලු ආකාර අශිෂ්ටකම් හෝ තණ්හාව හෝ ඔබ අතර සඳහන් කිරීමවත් සුදුසු නැත.
බෙදාගන්න
එපීස 5 SNRVඑපීස 5:3 NIV (New International Version)
But among you there must not be even a hint of sexual immorality, or of any kind of impurity, or of greed, because these are improper for God’s holy people.
බෙදාගන්න
එපීස 5 NIV