එපීස 4:29 - Compare All Versions
එපීස 4:29 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔබේ මුවින් කැත කතා පිටවීමට ඉඩ නො දෙන්න. ඒ වෙනුවට අසන අයට සෙත සැලසෙන, තැනට උචිත, අන්‍යයන්ගේ වර්ධනයට තුඩු දෙන කතාවෙන් යුතු වන්න.
බෙදාගන්න
එපීස 4 SCVඑපීස 4:29 SROV (Sinhala Revised Old Version)
නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කථාවක් නික්මෙන්ට ඉඩ නෑර, අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑකරන වර්ධනවීම සඳහා යහපත් දේම කියන්න.
බෙදාගන්න
එපීස 4 SROVඑපීස 4:29 NRSV (Sinhala New Revised Version)
කිසි දූෂිත වචනයක් ඔබේ කටින් පිට වෙන්න ඉඩ නෑර, අසන්නන්ගේ වර්ධනය සඳහා අවස්ථාවෝචිත මනහර වචන කතා කරන්න.
බෙදාගන්න
එපීස 4 NRSVඑපීස 4:29 SNRV (Sinhala New Revised Version 2018)
කිසි දූෂිත වචනයක් ඔබේ කටින් පිට වෙන්න ඉඩ නෑර, අසන්නන්ගේ වර්ධනය සඳහා අවස්ථාවෝචිත මනහර වචන කතා කරන්න.
බෙදාගන්න
එපීස 4 SNRVඑපීස 4:29 NIV (New International Version)
Do not let any unwholesome talk come out of your mouths, but only what is helpful for building others up according to their needs, that it may benefit those who listen.
බෙදාගන්න
එපීස 4 NIV