එපීස 3:19 - Compare All Versions

එපීස 3:19 SROV (Sinhala Revised Old Version)

එහි පළල, දිග, උස, ගැඹුර කිමෙක්ද කියා තේරුම්ගන්ට නුඹලාට පුළුවන්වන පිණිසත්, උන්වහන්සේගේ මහිමයේ සම්පෙත් හැටියට නුඹලාට දෙන මෙන් යාච්ඤාකරමි.

බෙදාගන්න
එපීස 3 SROV

එපීස 3:19 SCV (සිංහල කාලීන පරිවර්තනය)

දැනුම ඉක්මවාලන ඒ ප්‍රේමය දැනගැනීමට දෙවියන්වහන්සේගේ සකල පරිපූර්ණත්වයේ මිනුමට ඔබ පූර්ණ කරන පිණිසත් ය.

බෙදාගන්න
එපීස 3 SCV

එපීස 3:19 NRSV (Sinhala New Revised Version)

ක්‍රිස්තුන් වහන්සේගේ ඥානාතික්‍රාන්ත ප්‍රේමය අවබෝධ කරගෙන, දෙවියන් වහන්සේගේ පරිපූර්ණතාවෙන් ඔබ පූර්ණ වන පිණිස ද යාච්ඤා කරමි.

බෙදාගන්න
එපීස 3 NRSV

එපීස 3:19 SNRV (Sinhala New Revised Version 2018)

ක්‍රිස්තුන් වහන්සේගේ ඥානාතික්‍රාන්ත ප්‍රේමය අවබෝධ කරගෙන, දෙවියන් වහන්සේගේ පරිපූර්ණතාවෙන් ඔබ පූර්ණ වන පිණිස ද යාච්ඤා කරමි.

බෙදාගන්න
එපීස 3 SNRV

එපීස 3:19 NIV (New International Version)

and to know this love that surpasses knowledge—that you may be filled to the measure of all the fullness of God.

බෙදාගන්න
එපීස 3 NIV