එපීස 3:16 - Compare All Versions
එපීස 3:16 SROV (Sinhala Revised Old Version)
උන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නුඹලාගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුළ නුඹලා බලයෙන් ශක්තිමත් වන පිණිසත්
බෙදාගන්න
එපීස 3 SROVඑපීස 3:16 SCV (සිංහල කාලීන පරිවර්තනය)
උන්වහන්සේ තම ආත්මයාණන් මගින් ස්වකීය තේජසේ ඉසුරෙන් ඔබේ ඇතුළාන්ත පුද්ගලයා බලයෙන් සවිමත් කරන ලෙස මම යාච්ඤා කරමි.
බෙදාගන්න
එපීස 3 SCVඑපීස 3:16 NRSV (Sinhala New Revised Version)
උන් වහන්සේගේ මහිමතාවේ සම්පතේ හැටියට, ස්වකීය ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඔබේ ආධ්‍යාත්මික භාවය ශක්තිසම්පන්න වන පිණිස ඔබට බලය දෙන ලෙස ද
බෙදාගන්න
එපීස 3 NRSVඑපීස 3:16 SNRV (Sinhala New Revised Version 2018)
උන් වහන්සේගේ මහිමතාවේ සම්පතේ හැටියට, ස්වකීය ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඔබේ ආධ්‍යාත්මික භාවය ශක්තිසම්පන්න වන පිණිස ඔබට බලය දෙන ලෙස ද
බෙදාගන්න
එපීස 3 SNRVඑපීස 3:16 NIV (New International Version)
I pray that out of his glorious riches he may strengthen you with power through his Spirit in your inner being
බෙදාගන්න
එපීස 3 NIV