එපීස 3:14-15 - Compare All Versions
එපීස 3:14-15 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මේ හේතුව නිසා පියාණන්වහන්සේ ඉදිරියේ මම දණ නමමි. ස්වර්ගයේ හා පොළොවේ හැම පවුලක් ම තම නාමය ලබන්නේ උන්වහන්සේගෙනි.
බෙදාගන්න
එපීස 3 SCVඑපීස 3:14-15 SROV (Sinhala Revised Old Version)
මේ නිසා ස්වර්ගයෙහිද පොළොවෙහිද, ඒ ඒ ගෝත්‍රයට නම් දෙන්නාවූ පියාණන්වහන්සේට මම මාගේ දණනමා
බෙදාගන්න
එපීස 3 SROVඑපීස 3:14-15 NRSV (Sinhala New Revised Version)
මේ හේතුව නිසා, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සියලු පෙළපත්වලට නාමය දෙන්නා වූ, පියාණන් වහන්සේ ඉදිරියෙහි මම දණින් වැටී යාච්ඤා කරමි.
බෙදාගන්න
එපීස 3 NRSVඑපීස 3:14-15 SNRV (Sinhala New Revised Version 2018)
මේ හේතුව නිසා, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සියලු පෙළපත්වලට නාමය දෙන්නා වූ, පියාණන් වහන්සේ ඉදිරියෙහි මම දණින් වැටී යාච්ඤා කරමි.
බෙදාගන්න
එපීස 3 SNRVඑපීස 3:14-15 NIV (New International Version)
For this reason I kneel before the Father, from whom every family in heaven and on earth derives its name.
බෙදාගන්න
එපීස 3 NIV