එපීස 2:5
එපීස 2:5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අපගේ අපරාධ තුළ අප මැරී සිටියදී පවා, ක්රිස්තුස්වහන්සේ සමඟ අප ජීවනයට පැමිණ වූ සේක. ඔබ ගලවනු ලැබ ඇත්තේ, අනුග්රහයෙනි.
බෙදාගන්න
එපීස 2 කියවන්නඑපීස 2:5 Sinhala Revised Old Version (SROV)
අපගේ වරද කරණකොටගෙන අප මැරී සිටි කල්හි පවා, ක්රිස්තුස්වහන්සේ සමඟ අප ජීවත්කර-නුඹලා ගැළවී සිටින්නේ අනුග්රහයෙන්ය-උන්වහන්සේ සමඟ අප නැගුටුවා
බෙදාගන්න
එපීස 2 කියවන්නඑපීස 2:5 Sinhala New Revised Version (NRSV)
අපේ වැරදි ක්රියා හේතුකොටගෙන අප මැරී සිටිය දී පවා, ක්රිස්තුන් වහන්සේ සමඟ අප ජීවත් කර වදාළ සේක. ඔබ ගැළවී සිටින්නේ දේව වරප්රසාදයෙන් ය.
බෙදාගන්න
එපීස 2 කියවන්න