එපීස 2:17
එපීස 2:17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ අවුත් දුර සිටි ඔබට සාමය දේශනා කළ සේක්, ළඟ සිටි අයට ද සාමය දේශනා කළ සේක.
බෙදාගන්න
එපීස 2 කියවන්නඑපීස 2:17 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ ඇවිත් දුර සිටියාවූ නුඹලාට සමාදානයද, ළඟ සිටියවුන්ට සමාදානයද දේශනාකළසේක.
බෙදාගන්න
එපීස 2 කියවන්නඑපීස 2:17 Sinhala New Revised Version (NRSV)
එසේ උන් වහන්සේ වැඩම කර, දුර සිටියා වූ ඔබටත්, ළඟ සිටියා වූ අයටත්, සාමයේ පණිවුඩය දේශනා කර වදාළ සේක.
බෙදාගන්න
එපීස 2 කියවන්න