එපීස 2:10 - Compare All Versions

එපීස 2:10 SCV (සිංහල කාලීන පරිවර්තනය)

දෙවියන්වහන්සේ විසින් කලින් සූදානම් කරන ලද යහපත්කම් කරන පිණිස, ඒවා තුළ හැසිරෙන පිණිස, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මවන ලද්දවුන් වන අප දෙවියන්වහන්සේගේ ම හස්ත කර්මාන්ත වේ.

බෙදාගන්න
එපීස 2 SCV

එපීස 2:10 SROV (Sinhala Revised Old Version)

මක්නිසාද අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මවනු ලැබ දෙවියන්වහන්සේගේ කර්මාන්තයව සිටිමුව. ඒ යහපත් ක්‍රියාවල අප හැසිරෙන පිණිස දෙවියන්වහන්සේ ඒවා කලින් සූදානම්කළ-සේක.

බෙදාගන්න
එපීස 2 SROV

එපීස 2:10 NRSV (Sinhala New Revised Version)

මන්ද, අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස දෙවියන් වහන්සේ විසින් ක්‍රිස්තුන් වහන්සේ තුළ මවනු ලැබූ මැවිලි වෙමු. ඒ යහපත් ක්‍රියා කරන පිණිස දෙවියන් වහන්සේ කල් තියා අප සූදානම් කළ සේක.

බෙදාගන්න
එපීස 2 NRSV

එපීස 2:10 SNRV (Sinhala New Revised Version 2018)

මන්ද, අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස දෙවියන් වහන්සේ විසින් ක්‍රිස්තුන් වහන්සේ තුළ මවනු ලැබූ මැවිලි වෙමු. ඒ යහපත් ක්‍රියා කරන පිණිස දෙවියන් වහන්සේ කල් තියා අප සූදානම් කළ සේක.

බෙදාගන්න
එපීස 2 SNRV

එපීස 2:10 NIV (New International Version)

For we are God’s handiwork, created in Christ Jesus to do good works, which God prepared in advance for us to do.

බෙදාගන්න
එපීස 2 NIV