එපීස 1:6-8
එපීස 1:6-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එසේ කළේ, උන්වහන්සේගේ ප්රේමණීයයාණන් වන ක්රිස්තුස්වහන්සේ තුළ ස්වකීය ත්යාගවත්කමින් අපට දුන් මහිමවත් අනුග්රහයේ ප්රශංසාව සඳහා ය. උන්වහන්සේ තුළ උන්වහන්සේගේ ලේ මගින් අපට මිදීම වන අපගේ පාපවලට කමාව ඇත්තේ, දෙවියන්වහන්සේගේ අනුග්රහයේ ඉසුරුමත් බවට අනුකූලව ය. උන්වහන්සේ සකල ප්රඥාවත්, අවබෝධයත් සමඟ එය ප්රවාහයක් සේ අප මත වගුළ සේක.
එපීස 1:6-8 Sinhala Revised Old Version (SROV)
තමන්වහන්සේගේ කැමැත්තේ ප්රසන්නකමේ හැටියට යේසුස් ක්රිස්තුස්වහන්සේ කරණකොටගෙන පුත්රයන් වීමට අප පෙර නියමකළසේක. ඒ ප්රේමවන්තයාණන්වහන්සේ තුළ, උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්රකාරයට, උන්වහන්සේගේ ලේ කරණකොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට කමාව අපට ඇත්තේය. ඒ කරුණාව සියලු ප්රඥාව හා නුවණැතිකමින් අප කෙරෙහි බොහෝවන්ට සැලැස්සූසේක.
එපීස 1:6-8 Sinhala New Revised Version (NRSV)
උන් වහන්සේ එසේ කළේ තමන් වහන්සේගේ ප්රේමයාණන් වහන්සේ තුළ අපට දේව වරප්රසාදය අනුව ලබාදුන් මහිමාන්විත කරුණාවේ ප්රශංසාව සඳහා ය. ක්රිස්තුන් වහන්සේගේ යාගික රුධිරය කරණකොටගෙන, දෙවියන් වහන්සේගේ වරප්රසාද සම්පතේ ප්රකාරයට අපට මිදීමත්, පව් කමාවත් ලැබී ඇත. ඒ වරප්රසාදය, සියලු ප්රඥාවෙන් හා නුවණින් උන් වහන්සේ අපට බහුල ව ප්රදානය කර
එපීස 1:6-8 Sinhala New Revised Version 2018 (SNRV)
උන් වහන්සේ එසේ කළේ තමන් වහන්සේගේ ප්රේමයාණන් වහන්සේ තුළ අපට දේව වරප්රසාදය අනුව ලබාදුන් මහිමාන්විත කරුණාවේ ප්රශංසාව සඳහා ය. ක්රිස්තුන් වහන්සේගේ යාගික රුධිරය කරණකොටගෙන, දෙවියන් වහන්සේගේ වරප්රසාද සම්පතේ ප්රකාරයට අපට මිදීමත්, පව් කමාවත් ලැබී ඇත. ඒ වරප්රසාදය, සියලු ප්රඥාවෙන් හා නුවණින් උන් වහන්සේ අපට බහුල ව ප්රදානය කර
එපීස 1:6-8 New International Version (NIV)
to the praise of his glorious grace, which he has freely given us in the One he loves. In him we have redemption through his blood, the forgiveness of sins, in accordance with the riches of God’s grace that he lavished on us. With all wisdom and understanding