එපීස 1:12
එපීස 1:12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඇත්තේ, ක්රිස්තුස්වහන්සේ තුළ මුලින් ම බලාපොරොත්තු තැබූවන් වන අප, උන්වහන්සේගේ මහිමයේ ප්රශංසාව උදෙසා සිටින පිණිස ය.
බෙදාගන්න
එපීස 1 කියවන්නඑපීස 1:12 Sinhala Revised Old Version (SROV)
එසේ වුණේ ක්රිස්තුස්වහන්සේ තුළ පළමුවෙන් බලාපොරොත්තුවුණාවූ අප උන්වහන්සේගේ මහිමයේ ප්රශංසාව සඳහා සිටින පිණිසය.
බෙදාගන්න
එපීස 1 කියවන්නඑපීස 1:12 Sinhala New Revised Version (NRSV)
මෙසේ වූයේ ක්රිස්තුන් වහන්සේ තුළින් ප්රථමයෙන් බලාපොරොත්තු ලැබූ අප, උන් වහන්සේගේ මහිමයේ ප්රශංසාව සඳහා සිටින පිණිස ය.
බෙදාගන්න
එපීස 1 කියවන්න