ධර්මදේශකයා 9:18
ධර්මදේශකයා 9:18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යුද්ධ ආයුධවලට වඩා ප්රඥාව හොඳ ය; එහෙත් එක් පව්කරුවකු යහපත් දෑ බොහොමයක් වනසා දමයි.
බෙදාගන්න
ධර්මදේශකයා 9 කියවන්නධර්මදේශකයා 9:18 Sinhala Revised Old Version (SROV)
යුද්ධායුධවලට වඩා ප්රඥාව වටනේය. නුමුත් එක පව්කාරයෙක් හොඳ බොහෝ කාරණා නැතිකරයි.
බෙදාගන්න
ධර්මදේශකයා 9 කියවන්නධර්මදේශකයා 9:18 Sinhala New Revised Version (NRSV)
යුද්ධායුධවලට වඩා ප්රඥාව අගනේ ය. එහෙත්, එක පව්කාරයෙකුට හොඳ දේවල් රැසක් බිඳදැමිය හැකි ය.
බෙදාගන්න
ධර්මදේශකයා 9 කියවන්න